උතුරු පළාතේ ජනතාවට සහන සැලැසීම
උතුරු පළාතේ ගංවතුර ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා එක්ව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මඟින් එක් රැස් කර ගන්නා ලද සහනාධාර කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට 2019.01.12 දින භාර දෙන ලදි.
එම අවස්ථාවේ ජායා රූප පහතින් දක්වා ඇත.









