2023.12.20 දින පළකරන ලද පුවත්පත් දැන්වීම අනුව 2024.01.24 දින ටෙන්ඩර් විවෘත කරන ලද මහනුවර දිස්ත්රික්කයේ සමෘද්ධි ප්රජාමූල බැංකුව ගැටඹේ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම මහනුවර, කුරුඳුගහමුල කුළුගම්මන අංක 19/5 හි වර් ධන කන්ස්ට්රක්ෂන් වෙත රු. 15,909,750.00 ප්රදානය කර ඇත.